Saturday, September 8, 2018

Earn Money Online ගැන කියල දෙන ලෝකේ තියෙන හොඳම website එක


පිටුවට හැමෝම සාදරයෙන් පිලිගන්නවා. ඔන්න එහෙනම් හා හා පුරා කියල කඩ්ඩේනුත් කොටනෝ

Today we are going to run you through one of the most fundamental, yet the most powerful processes of generating revenue online.

It is a proven process, it is one that we use. It is also the ultimate "making money" process that worked 5 years ago and it is going to work 5 years from now. It is a process that will reveal as much opportunity in the massive online world as you are willing to work for!

Just one thing before you get into the MONEY "stuff"...
The making money part of your business won't happen quite yet.

Before you earn money, you are going to first be focusing on creating your niche website and are working to get traffic to your website. Without a website, without content, and without traffic, the MONEY part simply doesn't happen.

බොරු කියන්න ඕන නෑ ඕක මම copy paste පාරක් දැම්මේ. ඔච්චර හොඳට කඩුවෙන් කොටන්න පුළුවන් නම් මොනවා කොරන්න බැරිද?


හිතන්න ලෝකේ ඉන්න online මිලියනපතියෝ ගැන. Mark අයියට Facebook එක තියෙනවා. Jack Ma ට alibaba.com එක තියෙනවා. ඉතින් කොහොමද මේගොල්ලෝ බිලියනපතියෝ වුනේ.
තමන්ගේම කියල website එකකුයි ඒක බලන්න එන visitorslai නිසා නේද?
ඔන්න ඉතින් Tutorial section එකට බහින්නයි යන්නේ...
කිවුවනේ website එකක් ලේසියෙන්ම හදන හැටි කියල දෙනවා කියල. ඔයගොල්ලෝ සල්ලි හම්බ කරන්න යන්නෙත් Las Vegas tour එක යන්න පොටක් පාද ගන්නෙත් මේකෙන් තමයි. මේක බොරුවක් නම් නෙමේ, මම කියන්න යන්නේ WA University එකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියල.


ඔන්න එහෙනම් Las Vegas tour එක ගිය එක්කෙනෙක්ගේ video එකකුත් බලන්නකෝ.




ඉතින් මොකද්ද මේ Wealthy Affiliate කියන්නේ?

වෙලාවකට මේක නිකන් Facebook වගේ website එකක්. ලෝකේ වටේ ඉන්න website owners la හදාගත්තු community එකක්. සමහරු මේක Online University එකක් කියලත් කියනවා.

කොහොම නමුත් වැඩි විස්තර දැනගන්න පහල තියෙන video එකත් බලලම ඉන්නකෝ. 



අපොයි දෙයියනේ මොනවද මූ මේ කියන්නේ?

තේරුනේ නෑ වගේද? එහෙනම් A to Z වැඩේට බහිමුකො.....


ඔන්න එහෙනම් sample tutorial share කරන්නයි යන්නෙ.....

දැන්නම් කොටලම ඇතිවෙලා ඕගොල්ලන්ගේ අදහස් යෝජනා චෝදනා කියන්න එතකොට මම Las Vegas යන්නේ කොහොමද කියලත් post එකේ update පාරක් දාන්නම්.

site එකේ banner එක click කරලා join වුනොත් මට ඕගොල්ලන්ට Wealthy Affiliate Community එක හරහා උදවු කරන්න පුළුවන්. මගෙත් එක්ක Join වෙන්න අකමැති අය Wealthy Affiliate කියල Google දෙයියන්ගේ කොටලා එන result එකේ link එක click කරලා join වෙන්න.


No Worries. Thank You Visiting. Cheers Happy Earnings.

No comments:

Post a Comment